(ඩබ් ඒ පියතිලක)
ගිනි අවියක් සහ පතුරොම් සහිතව මෝටර් රියක ගමන් කරමින් සිටි තිදෙනෙකු හිකුරක්ගොඩ නගර ආරක්ෂක සංචාරක නිළධාරින් (28) අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
අලුයම 3.00 පමණ හිගුරක්ගොඩ නගරයෙදි රථවාහන පරික්ෂා කිරිමේදී තිබු ගිනි අවියක් (බෝර 12) , පතුරොම් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මෙම ගිනිඅවිය සදහා කිසිදු බලපත‍්‍රයක් නොමැති බවත් මොටර් රිය පදවාගෙන ආ පුද්ගලයාට රියදුරු බලපත‍්‍ර නොමැතිව රිය පදවා ඇති බවත් අත්අඩංගුවට පත් තිදෙනා හිගුරක්ගොඩ ලේපාමි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි පතුරොම් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට