ඩබ්ලිව්. ඒ. අසේල
ගිනි අවියක් සහිතව කාරයක නැග තලාතුඔය ප්‍රදේශයේ සැරිසරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (8) අලුයම තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් තිදෙනාගෙන් එක් අයෙකු කෘෂිකර්ම උපදේශකයකු වන අතර මොවුන් මීගමුව භා වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් කුමක් සඳහා දුර බැහැර සිට පැමිණ ගිනි අවියක් සහිතව සැරි සැරු වේද යන්න පිළිබඳව තලාතුඔය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට පත් තිදෙනා අද (8) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිනි අවියක් ගෙන තලාතුඔය සැරිසැරූ තිදෙනෙක් අත්අඩංගුවට