IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ගිනිගත්හේනේ නාවික හමුදා සෙබළුන් දෙදෙනා පීසී ආර් පරීක්ෂණයට

(රංජිත් රාජපක්ෂ)
                                             
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන ගෙවල් විස්ස ප්‍රදේශයේ සහ කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදාකදවුරේ සේවය කල නාවික සෙබළුන් දෙදෙනෙක් පි.සි.ආර් පරික්ෂණයට (26) දින යොමු කිරීමට කයතු කර තිබේ.
 
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යයසේනක තලගල මහතා ඇතුළු වෛද්‍යය කණ්ඩායමක් විසින් එම නාවික සෙබළුන් දෙදෙනා පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන ලදි.

නාවික සෙබළුන් දෙදෙනාගේ පවුලේ සමාජිකයන් සහ කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමිප සම්බන්ධතා පැවැත් වු පවුල් කිහිපයක සමාජිකයන් පිරිසක් සහ හැටන් රුවන්පුර ප්‍රදේශයේ පවුලක සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු තිරිමට අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කලහ.



අදහස් (0)

ගිනිගත්හේනේ නාවික හමුදා සෙබළුන් දෙදෙනා පීසී ආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site