IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිනිඅවියක්, ජීව පතොරොමක් සහ කිණිස්සක් සමඟ දෙදෙනෙක් අල්ලයි


(අනීෂා මානගේ)
 
ගිනිඅවියක්, ජීව පතොරොමක් සහ කිණිස්සක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුන්වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විතාරන්දෙණිය කඳවුරේ සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු අද(26) අත්අඩංගුවට ගත්හ. 
 
අත්අඩංගුවට පත්වූ සැකකරුවෝ තංගල්ල රැකව සහ අඟුණකොළපැලැස්ස ගුරුවල ප්‍රදේශයේ පදිංචි 34 සහ 41 හැවිරිදි පුද්ගලයෝ වෙති. 
 
ගිනිඅවියක් රැගෙන පුද්ගලයින් දෙදෙනකු වීරකැටිය විතාරන්දෙණිය රොටේ මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරන බවට යුද හමුදා කඳවුරේ කපිතාන්වරයා ලද තොරතුරකට අනුව එම යතුරුපැදිය කිලෝමීටර දහයක් පමණ හඹා ගොස් තලම්පෝරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වූහ. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරට බාර දී තිබේ. 



අදහස් (0)

ගිනිඅවියක්, ජීව පතොරොමක් සහ කිණිස්සක් සමඟ දෙදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site