IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගණිකා නිවාස 43 ක් වටලා 82 ක් අත්අඩංගුවට

( දිල්රුක්ෂි ග්‍රේරු)

ගම්පහ දිස්ත්‍රික්කයේ  කළ  විශේෂ වැටලීමකදී  සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන්  පවත්වාගෙන ගිය ගණිකා නිවාස සහ නිත්‍යනුකූල බලපත් නොමැති  අයුර්වේද මධ්‍යස්ථාන 43 ක් වටලා  කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 82 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එහිදී ගණිකා වෘත්තියේ නියැළී සිටි කාන්තාවන් 67දෙනකු  සහ එම ස්ථාන කළමනාකරණය කළ පිරිමි  පුද්ගලයින් 15 දෙනකු  අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ  දහවල් කාලයේදී  සහ රාත්‍රියේදී මෙම වැටලීම් සිදු කර තිබේ.

බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නියෝග උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීහු මෙම වැටලීම කළහ.

අත්අඩංගුවට ගත් කාන්තාවන්  දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අය  වන අතර වයස අවු 18 - 40 අතර වියේ පසු වන අය බව පොලීසිය පවසයි.
 
මොවුන් සියලු දෙනා අද (01)  ගම්පහ අදාළ පොලිස් ස්ථාන මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

ගණිකා නිවාස 43 ක් වටලා 82 ක් අත්අඩංගුවට

malaka Monday, 01 April 2019 06:15 AM

කළමනාකරණය කල පිරිමි 15?' එතකොට පාරිබෝගයෝ කවුරුත් නැද්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32229 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14710 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 72 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 346 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1265 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site