ඔගස්ටින් ප්‍රනාන්දු
පුත්තලම සිරම්බිඅඩිය බැරිස්ටර් පුර ප්‍රදේශයේ නිවසක් අසල වගාකර තිබු ගංජා වගාවක් අනාවරණය කර ගැනීමෙන් පසු වගාකර තිබු ගංජා පැල හා විශාල ගසක් එක් සැකකරුවකු සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
ජනාධිපතිවරයාගේ නියෝගය යටතේ මේ දිනවල පුත්තලම දිසාව තුළ ක්‍රියාත්මක කර ඇති රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පුත්තලම පොලිසියේ නිලධාරින් පිරිසක් සිරම්බිඅඩිය බැරිස්ටර්පුර ප්‍රදේශයේ ගෙන්ගෙට ගොස් ඇත.
එසේ නිලධාරින් ගමන් කරමින් සිටියදී හදිසියේ ම ලැබුණ තොරතුරක් මත මෙම වැටලිම සිදුකළ බවත් කියයි.
කුඩා ප්‍රමාණයේ ගංජා පැල 6 ක් ද අඩි පහක පමණ උස ලොකු එක් ගංජා ගසක් ද එහි වගා කර තිබු බවත් කියයි. ඒ අනුව එම පැල මෙන්ම ගෙහිමියා ද අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා වගාවක් වටලා අයෙක් අත්අඩංගුවට