ක.ග කරුණාරත්න
මහවැලි බී සහ සී කලාපවල පිහිටි ගම්මාන රැසකට ගංජා බෙදාහැරීම සිදු කළ බවට සැකපිට රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් ද සමඟ අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ යුද හමුදා සෙබළකු සහ තවත් පුද්ගලයකු ජූනි 4 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මාදුරුඔය යුද හමුදා කඳවුරක සේවය කරන සෙබළෙකු වන දිඹුලාගල, මඟුල්දමන, පැලෑටියාව පදිංචි පේඩිගේගෙදර ප්‍රසන්න දිසානායක සහ දිඹුලාගල, මඟුල්දමන, පැලෑටියාව පදිංචි හේරත් මුදියන්සේලාගේ බුද්ධික හේරත් යන අයවේ.
අරලගංවිල පොලිසිය සැකකරුවන් සමඟ ගංජා තොගය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගංජා බෙදු යුද හමුදා සෙබළා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්