( පියරත්න ජයවික්‍රම සහ උඩුගම රවී ලියනගේ )
ඇදිරි නිතිය බලපැවැත්වෙන කාලයේ දී මත්පැන් ගිංගගේ දියනෑමට ගිය 60 හැවිරිදි දෙදරු පියෙකුගේ මළ සිරුර මීට ටික වෙලාවට පෙර සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නෙළුව හප්පිටිය පල්ලහේන වත්තේ පදිංචි සිවා නමැති ද්‍රවිඩ කම්කරුවෙකි.
ගිංගගේ අඩි 20 ක් පමණ ගැඹුරැති පතුළක සිර වී තිබී සිරුර සොයාගෙන ඇත.
මාදුගැට හදිසි මරණ පරීක්ෂක සිරිපාල ගමගේ මහතා මේ වනවිට හදිසි මරණ පරීක්ෂණය පවත්වමින් සිටී.
සිද්ධිය පිළිබඳව නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිංගඟේ ගිලුණු දෙදරුපියාගේ සිරුර හමුවෙයි