IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගොකරැල්ලේ බිරිඳක් සැමියාව අලවංගුවකින් ගසා මරා දමයි

මොහොමඩ් බුහාර්ඩීන්
 
 
ගොකරැල්ල පොලිස් බල ප‍්‍රදේශයට අයත් තිබිරියාලන්ද වත්ත කදුලව ගම්මානයේ නිවසක ජිවත් වු බිරිඳ විසින් සිය සැමියාව අලවංගුවකින් පහරදී ඝාතනය කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


ඊයේ (10) රාත්‍රීයේ පොලිස්  හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව නිවසක් තුළ ඇද මත ඝාතනය වී සිටින පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.


එහිදි හෙළි වී ඇත්තේ බිරිඳ විසින් සිය සැමියාට අලවංගුවකින් පහරදීම නිසා බරපතල තුවාල ලැබු සැමියා එම ස්ථානායේදිම මියගොස් ඇති බවයි.


මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ගොකරැල්ල කදුලව ගම්මානයේ පදිංචි කොදාගොඩගේ සාන්තසිරි 47 නැමති අයෙකි.
ඝාතනයට ලක්වු අයට අවු 18 හා 12 පුතුණුවන් දෙදෙනෙකු හා  අවුරුදු 6 ක කුඩා දියණියක් සිටින බව පොලිසිය කියයි.


කුමන හේතුවක් නිසා ඝාතනය සිදුවුවාද යන්න පිළිබඳ මෙතෙක් හෙළිවී නැති අතර මෙම ඝාතනය පිළිබඳ කොණ කිහිපයක් ඹස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.


සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනයට යොදා ගත් අලවංගුවද නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
 
 
 



අදහස් (1)

ගොකරැල්ලේ බිරිඳක් සැමියාව අලවංගුවකින් ගසා මරා දමයි

hira Monday, 11 June 2018 11:59 AM

දරුවන්ට යන කල. සදා අනාථයි. හදිසි කෝපය නිසා ජීවිත කාලයම විදවන්න වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site