IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගංවතුරින් මඩකලපුවේ 35,642දෙනෙක් පීඩාවට

(ටී. එල්. ජව්ෆර්කාන්)


මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපයක් තිස්සේ ඇදහැළුණු මෝස්ම් වරුෂාව  හේතුවෙන් පවුල් 10,716ක පුද්ගලයන් 35,642 පීඩාවට පත්ව  ඇති බව මඩකලපුව  දිස්ත්‍රික්කයේ දිසාපති  කේ.  කරුණාකරන් මහතා පැවසීය.

කාත්තාන්කුඩි  ප්‍රදේශීය  ලේකම්  කොට්ඨාශයේ  පවුල් 6680 ක 22,496දෙනෙකු, කොරලේපත්තුඅව වාකරේ  ප්‍රදේශයේ  පුද්ගලයින් 5689 දෙනකු , මන්මුනේ  උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1561 ක  5037  දෙනෙකු පීඩාවට පත්ව ඇත.

කොරලේපත්තුව  ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ  පවුල් 402 ක 1285 දෙනෙකු, කොර්ලෙපත්තුව මධ්‍යම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ පවුල් 139 ක 464 දෙනෙකු, මන්මුනේපත්තුව  ආරයන්පති ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ පවුල් 108 ක 359 දෙනෙකු, කොර්ලෙපත්තුව උතුර ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ පවුල් 29 ක 128 දෙනෙකු,  පට්ටිපලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 28 ක  97 දෙනෙකු, එරාවුර්  සෙන්ගලඩි ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේපවුල් 10ක  32 දෙදෙනෙකු, මන්මුනේ උතුර වවුනතිවු  ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ පවුල් 9ක  25 දෙනෙකු,  පෝරතිවුපත්තුව වෙල්ලාවෙලි ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ පවුල් 6ක  9 දෙනෙකු, කලුවන්චිකුඩි  ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක  11 දෙනෙකු,  කිරාන් ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක  8 දෙනකු  පීඩාවට පත්ව් ඈත.

මීට අමතර  කිරාන් සෙන්ගලඩි  වවූනතිවු  ප්‍රදේශයේ නිවාස 2ක් , වාකරේ  කොරලේපත්තුව  මධ්‍යම වාලච්චේන, මන්මුනේ උතුර  කලුවාන්චිකුඩි  යනාදී  ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ එක නිවසක් බැගින්  අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව  10කි. ගංවතුර ආපදාවෙන් පීඩාවට පත්වුවන්  කොරෝනා  වයිරසය  ව්‍යප්තිය මර්දනයට අදාළ නීති රිතීවලට අනුව ඥාතීන්ගේ නිවෙස්වල නතර කර ඇත.



අදහස් (0)

ගංවතුරින් මඩකලපුවේ 35,642දෙනෙක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 769 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 907 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 376 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site