IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ - හලාවත දුම්රිය මාර්ගයේ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක්

කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය දුම්රිය ස්ථාන අතර සිරිගම්පල ප‍්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23) සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හාල්දඬුවන ප‍්‍රදේශයේ පදිංචි ගීත් කුමාර නැමැති 31 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

දුම්රිය මාර්ගයේ මළ සිරුරක් තිබෙන දැක ඇති අයෙක් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මළ සිරුර සොයාගෙන තිබේ.

මියගිය තැනැත්තාගේ හිසේ තුවාල කීපයක් ඇති බවත් එය දුම්රියක හැපි සිදුවූ තුවාලද එසේත් නැතිනම් යම් අයෙකුගේ පහරදීමක් සිදු වුවක්ද යන්න සොයා පරික්ෂණ සිදු කරන බව පොලිසිය කීය. 

 

                                                                                                    

 

 

 



අදහස් (0)

කොළඹ - හලාවත දුම්රිය මාර්ගයේ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32205 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14690 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 67 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 340 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1263 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site