කොළඹ මහා නගර සභාවේ සේවයේ නියුක්තව සිටි අනියම් සේවකයින් 425 ක් ස්ථිර සේවයේ පිහිටුවමින් පත්වීම් ලිපි ප්‍රධානය කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම් ඉක්මාල් මහතා , නගර සභා මන්ත්‍රීවරු නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ මහ නගර සභාවේ අනියම් සේවකයින් 425 කට ස්තීර පත්වීම්
Lapaya Sunday, 10 June 2018 04:55 AM
මෙයාගේ නමත් තියනවලු චෙක් ගත්ත ගොඩේ.