(දයාසීලි ලියනගේ)
කොළඹ මහ නගර සභාවේ පැරණි නගර ශාලාව පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එකක් ලෙස නියම කර තිබුණත් ගොඩනැගිල්ලේ පහළ මාලයේ පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් ගබඩා කාමර පවත්වාගෙන යන බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් බවට නම් කරනු ලැබීය.
එහෙත් මේ වන විට පහළ මාලයේ සීනි ගබඩා කිරීමේ පෝරුවක් පවත්වාගෙන යන බවට කොළඹ නගර සභාවේ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොළඹ නගර සභා පැරණි ගොඩනැගිල්ලේ සීනි ගබඩාවක්