IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුබැසීමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 20.68කින් පහත වැටිණි.

ඒ අනුව කොළඹ සියලු කොටස් මිල දර්ශකය 0.34%කින් පහත වැටුණු අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 7.87කින් එනම්  0.27%කින් පහත වැටිණි.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,108.53ක් දක්වාත් එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 2,929.09 දක්වා පහත වැටිණි.

ඊයේ (01)දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම රුපියල් මිලියන 505.5ක් විය. කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු ඊයේ දිනය වෙනුවෙන් අවසන් කරද්දි දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 497.1ක් ලෙසත් දේශීය විකුණුම් රුපියල් මිලියන 460.4ක් ලෙසත් සටහන්ව තිබූ අතර දේශීය මිලදී ගැනීම් මිලියන 8.3ක් ලෙසත් සටහන්ව තිබිණි. එහි විදේශීය විකුණුම් රුපියල් මිලියන 45.0ක් ලෙසද සටහන්ව තිබිණි.       



අදහස් (0)

කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුබැසීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31929 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14387 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11206 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 12 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 266 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site