(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ ආහාර ප්‍රවර්ධන කටයුතු සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.
නගරයේ සියලුම හෝටල් සහ ආපනශාලාවල ආහාර ප්‍රවර්ධන කටයුතු මෙන්ම ඊට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය හා වැටලීම ද මෙමගින් සිදුවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ආහාර ප්‍රවර්ධනට විශේෂ ඒකකයක්
janahitha Thursday, 21 March 2019 01:49 PM
ආහාර ප්‍රවර්ධනය කෙසේ වෙතත් පරික්ෂකයින්ට නම් ප්‍රවර්ධනය වෙන්න පුළුවන් වෙයි.