IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කළුතර සෞඛ්‍ය සේවකයන්ගේ ගමන් පහසුවට බස් රථ දෙකක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ  )
 

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සඳහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින්  බස්රථ දෙකක්  යෙදවූ බව ජාතික සෞඛ්‍ය  විද්‍යායතනයේ හා  කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂක තමර කළුබෝවිල මහතා පැවසීය .
 
එම බස් රථ  දෙක කළුතර සිට හොරණ දක්වා හා කළුතර  සිට මතුගම දක්වා ද  ධාවනයේ යොදවා  ඇත.
 
උදේ , දවල්,  හවස වශයෙන් දිනකට ගමන් වාර තුනක් ධාවනයේ  යෙදෙන අතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ,හා කළුතර මහ රෝහල දර්ගා ටවුම රෝහල්වල  කාර්ය මණ්ඩලය සඳහා එම  ගමන් පහසුකම් යොදවා ඇත .

විශේෂයෙන් කළුතර නාගොඩ මහරෝහලේ රෝගින්ට ඇප උපස්ථාන කරන එම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සමාජිකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය උසස් මට්ටමෙන් රඳවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව අධ්‍යක්ෂවරයා කීය   
              
එම බස් රථ වලට කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් නංවා ගැනීමේ දී සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්  අනුගමනය කිරීමට උපදෙස් ලබාදී ඇතැයි ද  අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය 



අදහස් (0)

කළුතර සෞඛ්‍ය සේවකයන්ගේ ගමන් පහසුවට බස් රථ දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31507 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13846 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site