IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොහුබත් ලොරියක් අඩි 20 ක ප්‍රපාතයකට පෙරලෙයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
කොහුබත් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබු ලොරියක්  කිලෝ මීටර් 49.4 වැලිපැන්න සමගිපුර ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් අඩි විස්සක් පමණ බෑවුමකට පෙරලී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.


සිදුවු අනතුරින් රියදුරු හා සහායකගේ ජිවිත බේරාගෙන ඇති බවත් සහයකගේ පාදයත් ආබාධයකට ලක්වී ඇතැයි පොලිසිය කියයි.


ගාල්ල සිට කුරුණෑගල දක්වා කොහුබත් ප්‍රවාහනය කරමින් සිටියදි ලොරි රියදුරුට නින්ද ගොස් වම්පස ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී මෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.



අදහස් (0)

කොහුබත් ලොරියක් අඩි 20 ක ප්‍රපාතයකට පෙරලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site