(හැටන් රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු පිරිමි මල සිරුරක් අද (23) පස්වරුවේ එහි තිබී හමුවූ බව නොර්වුඩ් පොලිසිය පවසයි.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වෙලි වත්තට පහළින් ජලාශයේ මෙම සිරුර පාවෙමින් තිබියදී සොයාගත හැකිවිය.
ධීවරයින් විසින් එය දැක ඒ බව නොර්වුඩ් පොලිසියට දැනුම් දී ඇත.
වයස අවුරුදු 45 පමණ ඇති මෙම නාඳුනන මළසිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාසල්රි ජලාශයේ නාඳුනන මළසිරුරක්