(එම් .සුසිල් ප්‍රියන්ත )
කැස්බැ බිත්තර 109 ක් සමග අයෙක් අද(12 ) දවල් ඌරගස්මංහන්දිය මීගස්පිටිය ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි .
සැකකරු ඌරගස්මංහන්දිය කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවද පොලිසිය කියයි.
ඔහු මේ බිත්තර තොගය ඉදුරුව ප්‍රදේශයෙන් අලෙවි කිරීමට රැගෙනවිත් ඇති බවත් තමන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරු බිත්තර දොලහක් විකුනා ඇති බවත් පොලීසිය කියයි .
සැකකරු අද(12 ) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් කැස්බැ බිත්තර තොගය හික්කඩුව වනජීවි කාර්‍යාලයට භාර දීමට කටයුතු කරන බවත් පොලීසිය කියයි.
ඌරගස්මංහන්දිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් ප්‍රධාන පරික්ෂක විජිත් ජයන්ත පොලිස් සැරයන් සිල්වා (2789) පොලිස් කොස්තාපල් අසංක(66638 ) යන නිලධාරිහු මේ පිලිබදව පරික්ෂණ පවත්වයි.

2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2442
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැස්බෑ බිත්තර සමග පුද්ගලයකු අත්අඩංගුවට