IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


කැස්බෑවකු මස් කරමින් සිටි කතක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු) 

හලාවත වැල්ල කල්ලුකුලිය ධීවර ගම්මානයේ පදිංචි ධීවර කාන්තාවක් කැස්බෑවකු මරා මස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත හැකි වූ බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීහු පැවැසුහ.

හදිසියේ ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වහාම කල්ලුකුලියේ පිහිටි සැකකාරියගේ නිවස වෙත ගොස් පරීක්ෂා කළ අවස්ථාවේ දී ඇය සිය නිවස පිටුපස සිටිමින් කැස්බෑවා මරා මස් කරමින් සිට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සමඟ කැස්බෑ මස් කිලෝ 17 ක්  හා කැස්බෑවාගේ කටුව ද පොලිස් බාරයට ගෙන ඇත.

මසුන් මැරිම පිණිස මුහුදු ගොස් සිටියදී දැළක පැටලීමෙන් අල්ලා ගනු ලැබු මෙම කැස්බෑවා පසුවන ගොඩ ගෙන මරා මස් විකිණීම පිණිස මෙසේ මරා ඇත.

සැකකාරිය හා මස් තොගය හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කැස්බෑවකු මස් කරමින් සිටි කතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site