චාපා මධුභාෂිණී
මැදිරිගිරිය කවුඩුලුවැව ජලාශයේ මේ දිනවල මසුන් අධික ලෙස මිය යන බව ධීවරයෝ පවසති. දිනකට මසුන් 1000 අධික ප්‍රමාණයක් මියයන බව ද පවසති. කොරළි මාළුන් වැඩි වශයෙන් මිය යනබව ද කියති. එලෙස මියගොස් රැල්ලත් සමග ගොඩට එන මාළු කරවල බවට පත් කිරීම සඳහා බොහෝ දෙනා මේ දිනවල උදෑනස කාලයේදී කවුඩුල්ල ජලාශයට එන බව එහි සංචාරය කළ අපට දැක ගත හැකි විය.
මේ සම්බන්ධයෙන් විමසීමට මැදිරිගිරිය ජලජජීවී වගා ව්‍යාපෘති නිළධාරි ජේ.බී ඉන්දික උදයන්ත මහතාගෙන් කළ විමසුමකදී කියා සිටියේ මේ දිනවල පවතින අඩු ජල ධාරිතාවත් සමග මසුන් ඝනත්වය වැඩිවීමනිසා මෙලෙස මසුන් මිය යන බවයි.
මෙලෙස මියයන මසුන් කරවල බවට පත් කිරීමෙන් කිසිදු සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියහ.






2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කවුඩුල්ලේ මාළුන්ට ඉඩ නැතිව මිය යයි
DON Sunday, 17 September 2017 08:44 AM
එතුමා එම කරවල ටිකක් කාලා පෙන්නලාම අපිට කිවුව නම් තමයි ඉතාම හොඳ යි