(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන ප්‍රදේශයේ වෙළෙඳසැල් ආශ්‍රිතව කොරොනා ආසාදනය වූ රෝගීන් වාර්තා වීම හේතුවෙන් පසුගිය (09) වනදා දින නියමක් නොමැතිව වසාදැමු කලවාන සතිපොල අද (23) සිට යළි පැවැත්වීමට කලවාන ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ .
ඒ අනුව කලවාන සතිපොල වෙළෙඳ ප්‍රජාවගේ සහාභාගීත්වයෙන් අද (23) පැවැත්වේ. පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් වෙළඳුන් හා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විමසිල්ලෙන් සෞඛ්‍ය අංශ කටයුතු කරන බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උපදෙස් මත නැවත සතිපොල විවෘත කිරීමට පියවර ගත් බවත් කලවාන ප්‍රාදේශීය සභාව පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කලවාන සතිපොල යළි අරියි