(ටී. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව කල්ලඩි සිවාන්නදා විද්‍යාලය අසළදී අද(03) මෝටර් රථයක ගැටීමෙන් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
බසයක් එන තෙක් රැඳී සිටි මගීන් තිදෙනෙකු මෙසේ තුවාල ලබා ඇත.
මඩකලපුවේ සිට ආරයම්පති පෙදෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූවන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කල්ලඩියේ රිය අනතුරකින් අයෙක් මරුට