IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කුලියාපිටියේදීත් නාවික සෙබළුන් පී සී ආර් පරීක්ෂණයට

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                                         

ඉකුත් දිනකිහිපයේ දිවයිනේ කොවිඞ් අසාධිතයින් ප‍්‍රමාණය ඉහල දමමින් වැලිසර නාවික හමුදා කණ්ඩයේ රණ විරුවන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිවාඩු ලබා පැමිණ තිබූ සියලු නාවික හමුදා නිළධාරීන් පී සී ආර් පරීක්‍ෂණයට ලක් කිරීම කුලියාපිටිය මූලික රෝහල් හුදකලා පරිශ‍්‍රයකදී සිදුවිය.
               
මෙහිදී කුලියාපිටිය පන්නල දඹදෙණිය කටුපොත ආදී සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බලසීමාවන්හි පදිංචි රණ විරුවන් 15කට අධික රණවිරුවන් ප‍්‍රමාණයක් පී සී ආර් පරීක්‍ෂණයට ලක් කළ අතර ඔවුන් නිවාඩු ලබාගැනීමට පෙර රට වෙනුවෙන් කොවිඞ් මැඩ පවත්වන්නට සිදුකළ සේවය අගය කිරීමටත් ස්වකීය කැමැත්තෙන් ආගිය තොරතුරු හා ආශ‍්‍රය කළ අයවලුන් පිළිබද සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කර පී සී ආර් පරීක්‍ෂණයට පෙනීසිටීම සම්බන්ධවද අගය කිරීම විශේෂත්වයකි.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිමල් ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඉන්දික ඉලංගකෝන්, තුෂාර ජයලාල් හා ටී සූරිය ආරච්චි, යන මහත්වරුන්ද කුලියාපිටිය පොලිසියේ උප පොලිස් පරික්‍ෂක දිසානායක මහතා ඇතුලු පිරිසක් සුරක්‍ෂිතව සිය ගම්බිම් වලින් සැක සහිත පිරිස් කැ`දවා අදාළ පරීක්‍ෂණ සිදු කළහ.



අදහස් (0)

කුලියාපිටියේදීත් නාවික සෙබළුන් පී සී ආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site