IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


කල්මුණේ හර්තාල්

( නවරත්න සමරතුංග) 
 

අම්පාර දිස්ත‍්‍රික්කයේ කල්මුණ උතුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, මූල්‍යය හා ඉඩම් බලතල සහිතව පූර්ණ මහලේකම් කාර්යාලයක් බවට පත්කරන ලෙස රජයට බලකරමින් අද (20) නැගෙනහිර පළාතේ දමිළ ජනතාව හර්තාල් විරෝධතාවයක් පැවැත්වූහ.
 
නැගෙනහිර පළාත් ශිෂ්‍ය පෙරමුණ ඇතුළු සමාජ ක‍්‍රියාකාරී සංවිධාන විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

කල්මුණ උතුර කාර්තිව් සහ දමිළ ජනයා වෙසෙන තදාසන්න ප‍්‍රදේශවල මෙම  හර්තාල් තත්ත්වය වෙළඳසැල්, රජයේ කාර්යාල, පාසල් සහ බැංකු වසාදමා තිබිණි.
 
කල්මුණ උතුර ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප‍්‍රදේශයේ පවුල් 37,000ක් පමණ ඔවුන්ගේ ආර්ථික හා ජීවන සුභ සිද්ධිය උදෙසා මෙම කාර්යාලයට ඉඩම් සහ මූලය බලතල පවරා පරිපාලන කටයුතු බලාත්මක කර  මහලේකම් කාර්යායක් බවට පත් කරදෙන වසර ගණනාවක් විවිධ සංවිධාන රජයෙන් ඉල්ලීම් කර තිබිණ. 
 
එම ඉල්ලීම ඉටුකරන ලෙස රජයට බල කරමින් ඉකුත් 16 දින එම කාර්යාලය ඉදිරිපිට පදික වේදිකාවේ මාරාන්තික උපවාසයක්ද ආරම්භ කර තිබිණි.



අදහස් (0)

කල්මුණේ හර්තාල්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 96 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site