IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කල්පිටිය විජය නාවික කඳවුරේ පස් දෙනකු නිරෝධායනයට

( පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය විජය නාවුක හමුදා කදවුරේ නාවික නිළධාරීන් පස් දෙනෙකු,කන්ද කුලිය ඊච්චන්කාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් කර ඇත යි කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා පවස යි
 
කොළඹ වැලිසර නාවුක හමුදා කදවුරේ සිට පසුගිය  23 දින  පැමිණි ඩෝරා යාත්‍රාවක්  බත්තංගුන්ඩුව ආශ්‍රිත  මුහුදේ නවතා තබා ඇතී අතර ඊට අවශ්‍ය  ඉන්ධන හා ආහාර කල්පිටිය නාවික නැවියන් පස්  දෙනෙකු විසි කුඩා යාත්‍රාවකින්  ගොස් ඔවුන්ට  සපයා ඇත.එම ඩෝරා යාත්‍රාව ඊට පසු දින පිටත්ව ගොස් ඇත
 
එම ඩෝරා යාත්‍රාවේ  නාවික  නිළධාරීන් 19 සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු කොවිඩ් 19 අසාදිතයින් බවට හදුනා ගැනීමත් සමග ඩෝරා යාත්‍රාවට සැපයුම් සිදු කළ නැවියන් පස් දෙනා නීරෝධායනයට ලක් කළ බැව් කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසුවේ ය
 



අදහස් (0)

කල්පිටිය විජය නාවික කඳවුරේ පස් දෙනකු නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site