(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටියේ රතුලූනු අස්වැන්න වෙළද පොළට පැමිණෙන සමයේ දී ආනයනික රතු ලූනු මිළ ඉහළ දමා කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (12) කල්පිටියේ ගොවි ගම්මාන වල සංචාරයකට එක්වෙමින් පැවසීය.
බී ලූනු , අර්තාපල් , බඩ ඉරිඟු , සෝයා බෝංචි සහ මිරිස් ගොවියන් සඳහා ක්‍රියාත්මක වගාබිම් රක්ෂණය සඳහා කල්පිටියේ රතු ලූනු ගොවියාද ඇතුලු කරගන්නා බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
දැනටමත් මෙම රක්ෂණ වාරීක සඳහා වාර්ෂිකව රජයෙන් රුපියල් මිලියන 5,228 ක් ගෙවන බවත් කල්පිටියේ ගොවීන් ඒ සඳහා ඇතුලු කර ගත් විට රජයේ රක්ෂණ වියදම තවත් රුපියල් මිලියන 100 කින් ඉහළයන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක් ලබා දෙනවා - කෘෂිකර්ම ඇමැති