තිලකරත්න දිසානායක
පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් සිදු කළ හදිසි සෝදිසියකදී ලක්ෂ තුනක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදු පොල් තෙල් තොගයක් සහ සිසිල් බීම වර්ගයක බෝතල් 9000 ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී අත් අංඩගූවට ගෙන ඇත.
මෙම පොල් තෙල් සහ සිසිල් බීම තොගය අත් අඩංගූවට ගන්නා ලද අවස්ථාවේදී වෙළද පොලට යැවීම පිනිස නැවත ඇසුරුම් කරමින් තිබු ආකාරය විමර්ශණ නිලධාරීන්ට පෙනී ගොස් ඇති අතර මෙහිදී අදාල සමාගමේ ගබඩා කළමනාකරු අත් අඩංගූවට ගෙන ඇත.
මෙහි තිබු පොල් තෙල් ලීටර් 3000 සහ සිසිල් බීම කල් ඉකුත් වු තොග බව හෙළිව ඇති අතර විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කෑමට නුසුදුසු පොල්තෙල් හා බීම තොගයක් වත්තලින් අල්ලයි