(මොහොමඩ් ආසික්)
මහනුවරට ඇද හැළුණ අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මහයියාවේ කානුවක් පිටාර ගලා නිවාස පහක් තුලට ජලය ගලා යාම නිසා එම නිවාස වලට අලාභ හානි සිදු විය.
නිවසේ පිටුපසින් ඇතුළට ආ ජල කද ඉදිරිපසින් ගලා යනු දක්නට ලැබිණි.
හදිසියේම නිවෙස් තුලට ජලය ගලා ඒම නිසා නිවසේ තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දෑ විනාශ වී ගිය බවද එම නිවැසියෝ කීහ.




2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුනු කානුවේ වතුර මහයියාවේ ගෙවල්වලටත් ගලයි
රජින්ද Tuesday, 07 March 2017 12:24 PM
ගෙවල් හැදිය යුත්තේ ඊට සුදුසු ස්ථානවලයි. පොදු කානු බෝක්කු අවහිරවන ආකාරයට සහ වැහි ජලය එක්රැස්ව ගලා යාමේදී බාධාවක් වන කිසිදු ස්ථානයක ගෙවල් සෑදීම නොකළ යුතුයි. හුගක් මිනිස්සු දුක් විදින්නේ තමන්ගේම වැරදි ක්‍රියා නිසයි. ඒවාට කාටවත් දොස් කියල වැඩක් නැහැ.
sunil Tuesday, 07 March 2017 05:23 PM
කාණුව උඩින් ගෙවල් හදපුවහම ඔහොම වෙනවා.
dilip Wednesday, 08 March 2017 08:37 AM
රටේ නීතියක් නෑ සුද්ද ගියදවසේ ඉදල කැමති උන් කැමති විදිහට ජීවත් වෙනවා