නිශාන්ත කුමාර
ජාතික ආහාර නිෂ්පාදිත වැඩසටහනට සමගාමීව කන්දකැටිය ගොවිජන සේවා බල ප්‍රදේශ තුළ නව වී වගා ක්‍රමයක් වන පැරෂූට් ක්‍රමය ව්‍යාප්ත කිරීමට ඌව පළාත් කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ තුළින් කුඹුරකින් ලැබෙන සාමාන්‍යය අස්වැන්නට වඩා සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයක වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව කන්දකැටිය කෘෂීකර්ම උපදේශක කේ. ජී. එස්. සුදර්ශන මහතා පවසයි.
මීට සමගාමීව කර දහයියා භාවිතය හා නවීනතම ජල සම්පාදන ක්‍රමයක් වන තෙත් හා වියළි ජල සම්පාදනය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නංවා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කන්දකැටිය ගොවීන්ට පැරෂුට් වී වගාව හඳුන්වා දෙයි