ඩබ්ලිව්.ඒ. අසේල
කාන්තාවක් මරා කලුපාට ඉටිරෙද්දක ඔතා හන්තාන කිතුල්මුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද (29) දහවල් සොයා ගත් බව ගලහ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ පදිංචි ශාන්ති සෙනෙවිරත්න නැමති වයස අවුරුදු 67 මවක් බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
ඇය පසුගිය 23 වැනි දා සිට අතුරුදන් වී ඇති බවට ඇගේ ඥාතීන් විසින් කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිතුල්මුල්ලෙන් කාන්තා මළ සිරුරක්