IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කිතුණු යාඥා මධ්‍යස්ථානයක් කඩා වැටෙයි

(රංජිත් රාජපක්‍ෂ)

හැටන් පොලිස් බල ප‍්‍රදේශයට අයත් ෂැනන් වතුයායේ කිතුණු බැතිමතුන් වසර ගණනාවක් දේව මෙහෙයන් හා යාඥාවන් සිදුකළ යාඥා මධ්‍යස්ථානයක් කඩා වැටි ඇතැයි පොලිසිය පවසයි.

අද (11) දහවල් 12  ට පමණ එම යාඥා මධ්‍යස්ථානය එක්වරම කඩා වැටුණු බව  එම වතුයායේ පදංචි කිතුණු බැතිමත්හු කියති. 1987 වසරේ ඉදිකරන ලද මෙම කිතුණු යාඥා මධ්‍යස්ථානයේ සෑම ඉරුදිනකම දේව මෙහෙයන් හා යාඥා සිදුකරමින් සිටි බව ප්‍රදේශවාසීහු කියති.

වසර ගණනාවක් නිසි ලෙස නඩත්තු නොකිරිමේ හේතුව මත මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම යාඥා මධ්‍යස්ථානය කඩා වැටි ඇති බවත් ඔවුහු කියති. එය කඩා වැටෙන අවස්ථාවේ කිසිවකු එහි නොසිටි බවත් එම යාඥා මධ්‍යස්ථානය කඩා වැටිමෙන් යාඥා මධ්‍යස්ථානයට දැඩි අලාභ හානි සිදුවි ඇති බවත් කියති.

 



අදහස් (1)

කිතුණු යාඥා මධ්‍යස්ථානයක් කඩා වැටෙයි

මධ්‍යස්ථ මතධාරී Tuesday, 12 September 2017 06:59 AM

"වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීම කියන්නේ මේ වගේ වෙලාවල් වලටයි .....!"

:       45       215

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site