සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ නගරයේ නගර සභාව සතු වෙලෙදසල් වලින් පැවැති කොරෝනා වයිරසය අවදානම හේතුවෙන් මාර්තු ,අප්‍රේල් සහ මැයි මාස සදහා කඩ කුලි අයකිරිම සංශෝධනය කිරිමට අද (14) දි නගර සභා රැස්විමකදි මන්ත්‍රීරුන්ගේ කැමැත්ත අනුව තිරණය කෙරිණි.
කොරෝනා අවදානම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවිමත් සමග මාර්තු මාසයේ සහ මැසි මාසයේ දින කිහිපයක් පමණක් වෙලෙදසල් විවෘත කිරිම හේතුවෙන් නියමිත කඩ කුලි වලින් 50% ක් පමණක් අය කිරිමට තිරණය කෙරිණි.
මේ අතර අප්‍රේල් මාසයේ වෙලෙදසල් විවෘත නොකිරීම නිසා කඩ කුලිවලින් වලින් 100% අයකරන නොගැනීමට තිරණය කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩ කුලී සංශෝධනය කරයි