(දසුන් රාජපක්ෂ )
උතුරු පළාත තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මංකොල්ල කෑම් සහ නීති විරෝධී ආයුධ සන්තකයේ තබා ගෙන සිටි පිරිසක් බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම පුද්ගලයන් සන්තකයේ තිබී රන් භාණ්ඩ පව්ම් 16, අත්බෝම්බ දෙකක්,කඩු දෙකක් සහ යතුරුපැදි දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත. මන්නාරම සහ යාපනයේ පදිංචි කරුවන් වන මෙම සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩු-අත් බෝම්බ සමඟ 5 දෙනකු උතුරේදී අත්අඩංගුවට