(ප්‍රියානි මංගලිකා )
කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයෙන් වාර්ථා වූ කොරෝනා ආසාධිත නාවික භටයා ලඟින් ඇසුරු කළ 28 දෙදෙනෙකු පී .සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩු ලබා තම නිවසට පැමිණි නාවික භටයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු ලඟින් ඇසුරු කල නෑසියන් සහ අසල්.වැසියන් මෙලෙස පරීක්ෂණ සඳහා යොමු කලබවද ,ඇසුරු කල පුද්ගලයින් සොයා තව දුරටත් විමර්ශන සිදු කරණ බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටවෙහෙර 28 දෙනකු පිසීආර් පරීක්ෂණයට