(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක තිබී වැඩි මිලට අළෙවි කළ මෙරට සහ විදේශීය නිෂ්පාදිත මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා අද (30) අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් විශේෂ විමර්ෂණ ඒකකය කියයි.
සැකකරු සමඟ අත්අඩංගුවට ගත් භාන්ඩ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ගාල්ල වරාය පොලීසිය වෙත භාරදි ඇති අතර සැකකරු සහ අත්අඩංගුවට ගත් භාන්ඩ තොගය ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසියි පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොටුගොඩදී නීති විරෝධි මත්පැන් සහ විදේශීය දුම්වැටි තොගයක් අත් අඩංගුවට