අමදෝරු අමරජීව
කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනිමේ ජන්ද විමසිමේදි හිටපු සභාපති ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අයිනිය පිල්ලේ මුබාරක් මහතා වැඩි ඡන්ද ලබාගෙන සභාපතිවරයා ලෙස තේරී පත් විය.
බහුතර බලයක් නොතිබිම නිසා (09) පලාත් පාළන කොමසාරිස් එම්.වයි.සලිම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසිම සිදු විය. අයිනිය පිල්ලේ මුබාරක් මහතා සමග සභාපති තනතුර සඳහා සමස්ථ ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් අබ්දුල් රෙහෙමන් පාතිමා රෝසානා මහත්මිය තරග වැදුණු අතර එක්සත් ජාතික පක්ෂයෙන් නාගූර් පිච්චෙයි අබ්දුල්ලා මහතා තරග වැදුණි.
උප සභාපති ධුරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අබ්දුල් සහබ්දින් මොහොම්මදු සාජිත් මහතා හා ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරමින් ජෙගදීසන් නිමලහසන් මහතා තරග වැදුනි. එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා ඡන්ද අටක් ලබාගෙන උප සභාපති ලෙස තේරී පත් විය.
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුච්චවේලි සභාපති මුස්ලිම් කොංග්‍රසයෙන්