IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කොග්ගල වෙළද කලාපයේ සියයට 50ක වැඩ අරඹයි

(ජේ.කේ.එල් චාමින්ද)

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 23ක් විවෘත කර ඉන් 50% ක පමණ වැඩකටයුතු මේ වනවිට සිදුකරගෙන යන බැව් කොග්ගල අයෝජන ප්‍රවර්ධන කළාපයේ කළාප අධ්‍යක්ෂක ගාමිණි දහනායක මහතා පවසයි.

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කළාපයේ සේවක සේවිකාවන් 15200ක් පමන සේවය කරන අතර ඊයේ දිනය (29) තුල සේවක සේවිකාවන් 7250ක් සේවයට වාර්තාකර ඇති බවද කළාප අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

සේවා මුර දෙකක් යටතේ සේවක සේවිකාවන් සේවයේ යොදවා ඇති බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ මෙම කමහල්වල කටයුතු සිදුකරගෙන යන බවද කළාප අධ්‍යක්ෂක ගාමිණි දහනායක මහතා සදහන් කළේය.



අදහස් (0)

කොග්ගල වෙළද කලාපයේ සියයට 50ක වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site