IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඌව වෙල්ලස්සටත් ශිෂ්‍ය සංවිධානයක්

(පාලිත ආරියවංශ)
 
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ප්‍රථම වරට ශිෂ්‍ය සංවිධානයක් පිහිටුවාගෙන ඇතැයි වාර්තා වේ .

ශිෂ්‍ය සුභ සාධක සංගමයක් ලෙස මෙය පිහිටුවාගෙන ඇතත් ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලවලදී ඒවාට සහභාගිවී වන බව එහි සාමාජිකයෝ පවසති.

සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරයේ සංවිධානයෙන් බදුල්ල නගරයේදි පැවැති  සයිටම් විරෝධි උද්ගෝෂණයට  හා පෙළපාලියට මෙහි සරසවි සිසුහූ 250 ක් පමණ සහභාගි වී සිටියහ .
 
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පළමු හා එකම ව්‍යවසායකත්ව  හා තාක්ෂණ ව්‍යවසායකත්ව විශ්ව විද්‍යාලය වෙයි.

මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කර වසර 12 ක් ගතවී ඇතත් පසුගිය කාලයේ  ශිෂ්‍ය සංවිධාන  , උද්ඝෝෂණ . හා පන්ති වර්ජන  නොතිබූ විශ්ව විද්‍යාලයක් ලෙස ප්‍රකටව  තිබිණ .
 



අදහස් (3)

ඌව වෙල්ලස්සටත් ශිෂ්‍ය සංවිධානයක්

kumar (galf) Monday, 16 October 2017 06:42 AM

ඒකත් කාලා කාබාසීනියා කරලා තමා මේ අය පස්ස බලන්නේ.

:       0       27

hasitha Tuesday, 17 October 2017 04:02 AM

කුමාර්... ශිෂ්‍ය සංගම් කියන්නේ ඔයා වගේ අය ඉන්න තැනක් නම් නෙමෙයි.

:       0       0

රාජුන් Tuesday, 17 October 2017 08:44 PM

හසිත, මට පේන්නේ ඔයා වැස්සකටවත් විශ්ව විද්‍යාලයක් ඇතුලට ගිහින් නැතුවා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site