(ඩී.කේ.රත්න)
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළ කම්කරුවන් 128 දෙනෙක් වසර තිහක කාලයක් ස්ථිර නොකිරීම නිසා එම කම්කරුවන් අනිද්දා (09) බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි ඌව පළාත් ගොවිපළ කම්කරු එකමුතුව පවසයි.
තමන් ස්ථිර කරන ලෙසට වසර තිහක පමණ කාලයක සිට අදාල බලධාරීන්ගෙන් ඉල්ලීම් කරන නමුත් මෙතෙක් තමන් ස්ථිර කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම පිරිස මෙම තීරණයට එළඹ තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විවිධ අවස්ථාවල නිකුත් කරන චක‍්‍රලේඛයන්ට අනුව ඔවුන් ස්ථිර කිරීම එම ගොවිපළවල අනුමත සේවක සංඛ්‍යාව තුළ අනුමැතිය නොතිබීම හේතුවෙන් අදාල බලධාරීන් ඔවුන් මෙතෙක් ස්ථිර කිරීමට කටයුතු කර නොමැත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවේ ගොවිපළ කම්කරුවෝ නඩු මඟට යති