(නවරත්න සමරතුංග)
අම්පාර උහන පාලම් කඳවුර නොහොත් බ්‍රිජ්කෑම්ප් ප්‍රදේශයේ නිවසක පදිංචි 48 හැවිරිදි දෙදරු මවක් අද (14) සවස විදුලි සැර වැදී මිය ගොස් ඇති බව උහන පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ උහන පාලම් කඳවුර ලිපිනයේ පදිංචි එන්.යූ.දිල්හානීනැමති කාන්තාවකි.
ඇයගේ මෘත දේහය අම්පාර මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂනය හා පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත් වීමට නියමිත විය.
උහන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්.කරුණාරත්න මහතාගේ උපදෙස් අනුව උප පෙලිස් පරීක්ෂක නිමල් ජයලත් පොලිස් සැරයන් වරුන්වන 58004 වේරගොඩ සහ 62167 ප්‍රියන්ත යන නිලධාරීහූ පරීක්ෂන පවත්වති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
උහන පාලම් කඳවුරේ කතක් විදුලි සැරෙන් මරුට