IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උමාඔය වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්

(ඞී.කේ.රත්න)

උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන ආපදා තත්වයන් අවම කර ගැනිම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආයතන පහක එකමුතුවෙන් නව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ඌව ප‍්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයේ දී අද (01) ආරම්භ කෙරිණි.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය . ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය . භූ විද්‍යා හා පතල් කැණීම් කර්යංශය .ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශණ කාර්යංශය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශය එක්ව මෙම කටයුත්ත සිදු කරයි.
 
මේ අවස්ථාව සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.එල්.එස්. සේනාධීර මහතා, බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතලූ නිළධරීහු රැසක්ද සහභාගී වූහ.

 


 



අදහස් (1)

උමාඔය වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්

ජානක රුවන් පතිරණ Thursday, 02 November 2017 06:08 AM

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඌව වෙල්ලස්ස ජනතාවගේ පොදු ජන ජීවිතය අර්බුදයට ලක්කර අවසානය දැන් අාපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම විසදුමක් කියල එකඟ වෙන්න බැහැ... මෙම ව්‍යාපාතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි ආපදා වලට එරෙහිව ජන හඬට අවධානය යොමු කරානම් මෙම ව්‍යසනය අවම කර ගැනීමට හැකියාව තිබුණි... තුවාලයක් උග්‍ර වීමට ප්‍රථම ප්‍රතිකාර කිරීම කළ යුතුය එසේ නැතිනම් පසුව ප්‍රතිකාර කිරීම එතරම් ප්‍රතිඵලදායි නොවේ. පසු ගිය ආණ්ඩුව කල විනාශය තව දුරටත් පවතින ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට ඉඩ දීම විශාල වරදකි. එම නිසා මෙම ව්‍යාපෘතියට ආණ්ඩු දෙකම වගකිව යුතුය. කෙසේ නමුත් උමා ඔය ගැටලුවට විසදුම් ලබාදීට පත්කරන සෑම කමිටුවක් සඳහා මෙන්ම සෑම පරික්ෂණයක් සඳහාම වැය වෙන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ් බදු මුදල් බවනම් පැහැදිළියි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31482 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13795 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site