IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


උපන් රටට සේවය කරන්නැයි උප ඇමැති ග්‍රේරු කියයි

‘ගොඩනැගිලි ඉදිකරනවාට වඩා වැදගත් වන්නේ  අනාගතය වෙනුවෙන්  මිනිසුන් ශක්තිමත්ව ගොඩ නැඟිම යැයි නුගේගොඩ  ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විසි එක් වැනි  සංවත්සරය උළෙල අමතමින්   ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

 ‘අද බොහෝ දෙනා අපේ රටේ අධ්‍යාපනය  ලබා වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යනවා. ඔබ යන්න. හැබැයි අපට ඔබේ සේවය බොහෝ වටිනවා.ඒ නිසා නැවත ලංකාවට ඇවිත් ඒ දැනුම අනාගත පරපුර වෙනුවෙන් බෙදා ගන්න.ඉපදුණු රටට සේවයක් කරන්න.

වර්තමානයේ තරගකාරී අධ්‍යාපනය හමුවේ ඉංග්‍රිසි අධ්‍යාපනයට වැදගත් තැනක් ලැබෙනවා . ජාත්‍යන්තරය සමඟ ගනු දෙනු කරන අපිට ඉංග්‍රිසි භාෂාව අත්‍යවශ්‍යයයි.අධ්‍යාපන අමාත්‍යංශයත් මේ වෙනුවෙන්ම විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා දරුවන් වගේම එහිදී ගුරුවරුන්ගේ  දැනුම තව තවත් වර්ධනය කිරීමට ඔවුන් පුහුණු කරනවා.  ’

පාසලේ  විශිෂ්ටත්වය වෙනුවෙන්  කැපවු ගුරුවරුන් හා කාර්යාල සේවකයනට සම්මාන පිරීනැමීය. විදුහල්පතිනි වෙනුරි හෙට්ටිආරච්චි , සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු ,නියෝජ්‍ය විදුහල්පති බන්දුල ගලප්පත්ති, යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප රුෂිරු තරංග

 

 



අදහස් (0)

උපන් රටට සේවය කරන්නැයි උප ඇමැති ග්‍රේරු කියයි

රුවන් Wednesday, 11 June 2014 10:04 PM

අවවාදයට වඩා ආදර්ශයයි උතුම් වෙන්නේ (දී)

:       0       0

ජානකී Thursday, 12 June 2014 01:51 PM

ලයිසියම් කවදත් යහපත් දේ රටට දායාද කළා(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site