IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘උපාධිධාරීන්ට වැඩිම රැකියා ලබාදී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්’

(ප්‍රසාද් රුක්මල්)

‘ලංකාවේ වැඩිපුරම උපාධිධාරීන්ට රැකියා ලබා දී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්. ඒක බොරු වුණොත් මම මහ ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙනවා’ යැයි ඌව පළාත් ප්‍රදාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා  අද (9) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .
 
අපි උපාධිධාරීන්ට රැකියා දෙන්නේ ,දුන්නේ දේශපාලන වාසි ගන්න බලාගෙන නොවෙයි. උපාධිධාරීන්ට රැකියා දීලා මගේ දේශපාලන කටයුතු ටික කරගන්න, පෝස්ටර් ගහගන්න, උද්ඝෝෂණ කරන්න බලාගෙන මම උපාධිධාරීන්ට රැකියා දීලා නෑ. එහෙම පරමාර්ථයෙන් රැකියා දෙන්නෙත් නැහැ. ඒ වාසිය මම ගන්නේ නෑ. මගේ දේශපාලන කටයුතු කරන්න මට වෙනමම පිරිසක් ඉන්නවා. ගතවූ වසර දෙක තුළදී පමණක් මම උපාධිධාරී පත්වීම් 2800ක් දීලා තිබෙනවා යැයි ද ප්‍රදාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

‘උපාධිධාරීන්ට වැඩිම රැකියා ලබාදී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site