(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව මූන්රිමුරිප්පු තේක්කවත්ත ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී තරුණයෙක් අද (6) මිය ගිය බව වව්නියාව පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියට තේක්කවත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් අසලදී ඒම තරුණයා දුම්රියේ ගැටී තිබේ.
දුම්රිය හරස් මාර්ගයෙන් ඒම තරුණයා ගමන් කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටුණේ ද එසෙත් නැතිනම් දුම්රියට පැන සිය දිවි හානිකරගත්තේද යන්න පිළිබඳව සොයා වව්නියාව පොලීසිය විසින් පරික්ෂණ පවත්වයි.
මෙසේ දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත්තෙ 36 හැවිරිදි වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උතුරු දුම්රියේ ගැටී තරුණයෙක් මරුට