බිඟුන් මේනක ගමගේ
උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත‍්‍රික්කවල රෝහල් හි සේවය කරන හෙද කාර්ය මණ්ඩල ප‍්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන අඟහරුවාදා (21) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
පසුගිය දෙවසරෙහි ගෙවිය යුතු හිඟ අතීකාල නොගෙවීම හා පළාත් සභා රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ගේ පෞද්ගලික ලිපි ගොනුවල වැරදි නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම එම හේතුව බව එම සංගමයේ වැඩබලන සභාපති එස්.බී මැද්දවත්ත මහතා පවසයි.
බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව ද මැද්දවත්ත මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරුමැද හෙද හෙදියෝ 21 වැනි දා ලෙඩවීමට තීරණය කරති