IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උඩවත්තකැලේ අනතුරේ

(මොහොමඩ් ආසික්)
මහනුවර උඩවත්තකැලේ   රාජකීය වනෝද්‍යානය තුළ ආක්‍රමණික ශාඛ ශීඝ්‍ර ලෙස පැතිරී යාම නිසා දේශීය ශාඛ විනාශ විමේ තර්ජනයකට මුහුණ දී ඇත.

දේශීය  වනාන්තර සුරැකීමේ සංගමය සහ මාධ්‍යවේදීන් එක්ව අද (18) කළ ගවේෂණයකදී මේ බව හෙළි විය.

මේ වන විට උඩවත්තකැලේ  රක්ෂිතයේ මහෝගනී, හවරි නුග සහ වල් සාම්බ්‍රාණි යන ගස් වර්ග ඉතා ශිඝ්‍රයෙන් පැතිර යන අතර එමගින් දේශීය ශාඛවලට බරපතල හානි සිදු වෙයි. මෙලෙස ආක්‍රමණික ශාඛ පැතිරී යාම නිසා ඒ විවිධත්වය උඩවත්තකැලේ  රක්ෂිතයට අහිමි  වෙමින් පවති.

මෙයට අමතරව රක්ෂිතයේ ජීවත් වූ විවිධ වර්ගයේ පක්ෂීන් සහ සමනලුන් රිළවුන්ගේ ආක්‍රමණය නිසා විනාශයට පත් වෙමින්  තිබෙන බවද මෙහිදී  අනාවරණය විය.

ආක්‍රමණික ශාඛ ඉවත් කිරීම සදහා පුද්ගලික ආයතනයක් එකඟතාවය පළ කර ඇති බවද ඔවුහු සදහන් කරති.



අදහස් (0)

උඩවත්තකැලේ අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31486 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13798 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11059 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site