IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උඩුනුවර ප්‍රා ස හිටපු සභාපතිට මරණ තර්ජනය කළැයි පැමිණිල්ලක්

(චමිල් රූපසිංහ)


උඩුනුවර ප්‍රාදේශිය සභාවේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ   හිටපු සභාපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් තිදෙනෙක් මරණ තර්ජන කළ  බව සඳහන් කරමින්  පැමිණිල්ලක් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. 


අද (14) සිද්ධියට අදාල මන්ත්‍රීවරුන් පොලිසියට කැඳවා තිබු අතර උඩුනුවර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරු 17 දෙනෙකු පොලිසියට පැමිණ සිටියහ.


උඩුනුවර ප්‍රාදේශිය සභාවේ පළමු සැසි වාරය පසුගිය (27) දින ආරම්භ කළ  අතර එම සැසිවාරය සදහා හිටපු සභාපතිවරයා  පැමිණෙමින් සිටියදි එක් මන්ත්‍රීවරයෙක් පහරදිමට තැත් කළ  බවද අනිකුත් මන්ත්‍රීන් දෙදෙනා සභාව ඇරැඹු අවස්ථාවේදි බැණ මරණ තර්ජනය කළ  බවත්  ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය



අදහස් (0)

උඩුනුවර ප්‍රා ස හිටපු සභාපතිට මරණ තර්ජනය කළැයි පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site