IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉරණමඩු වැවේ දිය නාමින් සිටි අයෙක් මරුට

සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක
                                          

කිලිනොච්චිය ඉරණමඩුව වැවේ වාන් ජලයෙන් දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ චාවකච්චේරි,මීසාලෙයි ප්‍රදේශයේ එන්.ඩිලක්ෂන් නමැති වයස අවුරුදු 21 තරුණයකු වේ.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ජලය පිරුණු ඉරණමඩුව වැවේ වාන්දොරටු විවෘත කර ඇති මොහොතක වාන් දමන ජලයේ දිය නෑමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා‍ ජලයේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කරයි.

තරුණයින් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස දියනාමින් සිටියදී එකවර ජලය ඉහළ ගොස් ඇති අවස්ථාවක අදාළ තරුණයා ජලයේ ගසාගෙන ගොස් තිබේ.
             



අදහස් (0)

ඉරණමඩු වැවේ දිය නාමින් සිටි අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site