සම්පත් ප්‍රියනන්දන
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා යෝජිත අයවැය අද (7) වැඩි ජන්ද 13 සම්මත විය.
ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා විසින් ලබන වසර සඳහා අයවැය වාර්තා සභාවට ඉදිරිපත් කළේය.
අයවැයට පක්ෂව ඡන්ද 14 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ 01 ජන්දයක් පමණි.
මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැය ඉදිරිපත් කළ දිනයේ සභාවට පැමිණ නොසිටි අතර අයවැයට ඡන්දය ලබාදෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හයදෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සභා ගර්භයේ රැදී සිටියේ නැත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඉඹුල්පේ ප්‍රා.සබේත් අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි